Kese Kiyannada Chords
Milton Mallawarachchi
Last Played 23/01/2026 16:30
Play Count 16778 Contributor: Dinesh Wajirage
Play Count 16778 Contributor: Dinesh Wajirage

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Kese Kiyannada' song:
[Chorus]
-----------------------------
G C
කෙසේ කියන්නද ඔබ මා අතහැර
D D7 G
ඉවත ගියා කියලා
C D
මගේ මුවින් මම ලොවට කියා ඇත
D7 G
ඔබ ගුණවත් කියලා
[Verse 1]
-----------------------------
G C
කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
G
ඔබ වැරදියි කියලා
C D
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
G
මා වැරදියි කියලා
[Verse 2]
-----------------------------
G C
සෙනෙහස බිඳුණද මේ අවමනෙන්
G
ගැලවිය යුතු හින්දා
C D
මා විසින් ඔබ අත්හැරලෙමි පවසමි
D7 G
ලොවටම ඇසෙන නියා
66 More Songs by Milton Mallawarachchi:
Kese Kiyannada Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.